15 April 2025


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය හෙටත් විවෘත වෙයි



පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාර කටයුතු සඳහා හෙට (14) දිනයේදීත් විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි සඳහන් කළේ අද (13) දිනයේත් පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් එය විවෘතව තැබූ බවයි.

(colombotimes.lk)