මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගනුදෙනු කරන සෑම ගනුදෙනුකාරභවතෙක්ටම වටිනා තෑගි පිරිනැමීමට මහජන බැංකුව සූදානම්.
ඒ අනුව ඔබ සිදු කරන රුපියල් 50,000 තැන්පතුවක් සඳහා බිත්ති ඔරලෝසුවක් ද රුපියල් 25,000 තැන්පතුවක් සඳහා වටිනා කුඩයක් ද පිරිනැමීමට මහජන සූදානම් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)