ඛනිජ තෙල් හා විදුලිය අත්‍යවශ්‍ය සේවා කරයි



ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, බෙදාහැරීම විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (04) නිකුත් කර තිබෙන බව සඳහන් වනවා.
(colombotimes.lk)