කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය පැය 02ක පමණ කාලයක් ප්‍රමාද වී තිබෙනවා.
ඒ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.
Colombo Times අප වාර්තා කරු සඳහන් කළේ දුම්රිය එලෙස ප්‍රමාදවීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පැමිණ සිටී විදේශිකයන් පිරිසක් ගීත ගයනා කරමින් නර්තනයේ යෙදුන බවයි.
අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වූ දසුන් කිහිපයක් පහතින්,
(colombotimes.lk)