රැකියා විරහිත උපාධිධාරීන් මේ වන විට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වරටවුම අසල විරෝධතාවයක නිරතවෙමින් සිටිනවා. එම විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)