21 March 2025


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි



පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

(colombotimes.lk)