ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල චීන සංචාරය එළඹෙන 14වනදා සිට 17වනදා දක්වා සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (07) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ චීන සංචාරය සඳහා බිමල් රත්නායක සහ විජිත හේරත් යන අමාත්‍යවරුද එක්වීමට නියමිත බවයි.
(colombotimes.lk)