12 May 2025


ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද



ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන එම සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඊයේ (19) ආරම්භ වූ අතර එය හෙටින් (21) අවසන් වනවා.

ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද එම සමුළුවට සහභාගී වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)