වනඅලි ජීවිත සුරැකීම මෙන්ම, ග්‍රාමීය ජනතාවගේ දෛනික ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරු, නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුවී ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබෙනවා.
(colombotimes.lk)