26 December 2024


ජනපති දෙසැම්බර් මාසයේ ඉන්දියාවට



ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ සිය අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

(colombotimes.lk)