09 August 2025

logo

ඩොලරය ගැන ජනපති කතා කරයි



ඩොලරය ගැන විශාල අවිනිශ්චිත තත්ත්වයක් පැවති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (07) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.

මේ වන විට ඩොලරය ස්ථාවර වී ඇති බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)