26 November 2024


ජනපති දෙසැම්බරයේ ඉන්දියාවට



ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ජනාධිපතිවරයා එළඹෙන දෙසැම්බර් මස 03වන සතියේ ඉන්දියාව බලා පිටත් වන බවයි.  

(colombotimes.lk)