අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හමුවී තිබෙනවා.
ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදීයි.
විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු ආදිය පිළිබඳව එහිදි අවධානය යොමුවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳවත් එහිදි සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)