02 April 2025


අධ්‍යාපනයේ අරමුණ ගැන අගමැතිනිය කියයි



ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරු පරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින්.

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)