ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය නැවත වරක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.