02 July 2025

logo

ස්පාඤ්ඤයේ බාසිලෝනාහී පදිංචි ජනතාවට විශේෂ නිවේදනයක්



ස්පාඤ්ඤයේ බාසිලෝනාහී 160,000කට අධික පිරිසකට ගෘහස්ථව රැදී සිටින ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ කාර්මික ගබඩාවක ඇති වූ ගින්නක් සමඟ බාසිලෝනාහී විෂ සහිත වායු තත්ත්වය පැවතීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි.

(colombotimes.lk)