දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් දුරගමන් සේවා තාවකාලිකව නැවතී ඇති බවයි.
මේ අතර දුම්රිය 23ක් පමණක් උදෑසන ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
(colombotimes.lk)