16 May 2025


ඉන්දු - පාකිස්ථාන සටන් විරාමය ගැන විශේෂ තීරණයක්



ඉන්දු - පාකිස්ථාන සටන් විරාමය දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව මෙම සටන් විරාමය ලබන 18වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බවයි.

මෙම සටහන් විරාමය මැයි 10වනදා සිට මැයි 12වනදා දක්වාත් අනතුරුව මැයි 14වනදා දක්වාත් දීර්ඝ කළා.

(colombotimes.lk)