Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සිය රටෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන සියලුම තීරු බදු ඉන්දියාව ඉවත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.ඒ Dohaහී පැවති උත්සවයක් අමතමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.