අදානිගේ වැඩසටහන මෙරටට ගෙන ආ යුතු බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කළහොත් තවත් විදේශ ආයෝජන අප රටට ලැබෙන බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් රචිත 'ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය' නම් කෘතිය එළි දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු විදු පියස ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගී වෙමින්.
(colombotimes.lk)