26 March 2025


රුපියල අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (24) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.40ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.91ක් ලෙසයි.

මෙම අගයන් පසුගිය 21වනදා පිළිවෙළින් රුපියල් 292.25ක් ලෙස සහ රුපියල් 300.75ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)