රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කර තිබෙනවා.
ඒ අගෝස්තු මස 01වනදා දක්වායි.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා පසුගිය 04වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)