colombotimes.lk
සිංහල | English

03 May 2024

ශ්‍රීලනිප රැස්වීම නීති විරෝධීයි - දුෂ්මන්ත මිත්‍රපාල



අද (08) පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. 
(colombotimes.lk)