යාපනයේ කොකුවිල් රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ ගුරුවරියක් අමතර පන්තියකට පාසලට පැමිණ සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි වියේ පසුවන ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.
මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය නිසා ඇය විජලනයට පත් වී මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
(colombotimes.lk)