12 May 2025


පුත්තලමේ පාසල් හෙට දිනයේ වසා දමයි



පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

ඒ, පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්.

හෙට දිනයේ කාලගුණ තත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කරන බවයි ඔහු  දැනුම් දී ඇත්තේ.

(colombotimes.lk)