සිංහල භාෂාව ආරක්ෂා කරගැනීමත්, සිංහල භාෂාව නිවැරදිව සමාජගත කිරීමත් අරමුණු කරගනිමින් අද (21) මාධ්‍යවේදීන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වා තිබෙනවා.
ඒ සිංහල ශබ්දකෝෂ ආයතනයට අදට (21) වසර 98ක් සපිරීම නිමිත්තෙන්.
එහිදී ජනමාධ්‍යය සඳහා සිංහල භාෂාව නිවැරදි ලෙස භාවිතය සම්බන්ධව කරුණු දීර්ඝ ලෙස පැහැදිලි කර තිබෙනවා.
(colombotimes.lk)