2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා වුණා.
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවසථාව සිංහල අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා.
අලුත් අවුරුද්දේදි අවුරුදු කුමාරයා ලෙස හඳුන්වන්නේ සූර්ය දෙවිදුන්වයි.
අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ආහාර පිසීම ඇතුළු අනෙකුත් නැකත් චාරිත්‍ර යෙදී තිබෙනවා.
(colombotimes.lk)