කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවය කළ වයස අවුරුදු 22ක්වූ තරුණයෙක් පසුගිය 22වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම සිදුවීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)