ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම හෙටින් (30) අවසන් කරන බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)