01 April 2025


මෙරට රාමසාන් දිනය ගැන විශේෂ නිවේදනයක්



නව සඳ අද (30) දර්ශනය වී තිබෙනවා.

කොළඹ මහා පල්ලිය නිවේදනය කළේ ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට හෙට (31) රාමසාන් උත්සවය සැමරිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මහා පල්ලිය නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)