එළඹෙන අගෝස්තු 2වනදා විවෘතවීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට ෂාරුක් ඛාන් නොපැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.
ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.
සුපිරි නළු ෂාරුක් ඛාන් මීට පෙර එම උත්සවයට පැමිණීමට නියමිත බව සඳහන් කළත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම උත්සවයට සහභාගී නොවන බව දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)