04 June 2025


මුදල් අමාත්‍යාංශ ලේකම් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම මස අගදී එම ධූරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (02) පෙරවරුවේ පැවති ජාතික බදු සතිය සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩභාර ගැනීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළා. 

(colombotimes.lk)