06 June 2025


පුටුවේ නාගරික මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යටතේ දිස්ත්‍රික් 8ක් නියෝජනය කරමින් තේරීපත්වූ සභිකයන් ඊයේ  (03) නාගරික මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදීයි. 

(colombotimes.lk)