ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය පත්වී තිබෙනවා. ඔහු නීතීඥ සංගමයේ 29වන සභාපතිවරයා බවයි වාර්තා වන්නේ. ඒ අනුව රජීව් අමරසූරිය අද (29) පස්වරුවේ එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා.