බල්ගේරියානු ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සිය ගමනාන්තයක් ලෙස තෝරා ගෙන තිබෙනවා.
ඒ අනුව බල්ගේරියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඊයේ (21) උදෑසන මගීන් 180දෙනෙක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
සංචාරක පාරාදීසයක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව බල්ගේරියානු සංචාරකයන් පවසනවා.
(colombotimes.lk)