06 June 2025


ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලංකාවට



මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා. 

ඒ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්. 

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ව්‍යාපෘති 64ක් වෙනුවෙන් මෙම ඩොලර් මිලියන 650ක ආයෝජන ප්‍රමාණය පැමිණ ඇති බවයි.  

 
(colombotimes.lk)