25 December 2024


බන්ධනාගාර රැඳවියන් 389කට රාජ්‍ය සමාව



බන්ධනාගාර රැඳවියන් 389ක් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉන් 4ක් කාන්තා රැඳවියන් බවයි.

 
colombotimes.lk