25 December 2024


සුනිල් හඳුන්නෙත්ති ලෙස වෙනත් අයෙක් පෙනී සිටියි



තමන් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.

ඒ පිළිබඳව අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)