06 February 2026

logo

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (25) වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)