රාජ්‍ය සේවය සඳහා පුද්ගලයන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (30) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ එම බඳවා ගැනීම් වෙනුවෙන් මෙම වසර සඳහා මේ වන විට මිලියන 10ක මුදලක් වෙන්කර ඇති බවයි.
(colombotimes.lk)