02 April 2025


කොටස් වෙළඳපොළ ඒකක 207කින් ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 207.37කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,870.30ක් ලෙසයි.

එම අගය ඊයේ ඒකක 15,662.93ක් ලෙස සටහන් වුණා.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)