සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන අන්තිම අංශක කිහිපය නොනගතය යනුවෙන් හඳුන්වනු ලබනවා.
ඒ අනුව නොනගතය කියල කියන්නේ නැකතක් නැති අවස්ථාවක් .
මෙම නොනගත කාලයේදී සියලුම වැඩ කටයුතු අත්හැර පුණ්‍ය කටයුතු නොහොත් ආගමික වතාවත්වල නියැලීම සිදු කරනු ලබනවා.
පුණ්‍ය කාලය ගැන පැහැදිලි කරන Colombo Times විශේෂ නැකත් විග්‍රහය පහතින්,
(colombotimes.lk)