ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 317.46 ක් වන අතර විකුණුම් අනුපාතය සටහන් වන්නේ රුපියල් 329.86 ක් ලෙසයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත පරිදි වනවා.
(colombotimes.lk)