26 May 2026

logo

හිටපු අමාත්‍ය හරීන් නව රජයට ස්තූති කරයි



මිලියන 2ක සංචාරකයන් පැමිණීමේ ඉලක්කයක් සපුරා ගැනීම සඳහා පසුගිය රජය ආරම්භ කළ උත්සහය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වත්මන් රජයට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ඒ ඔහුගේ නිල Facebook ගිණුමේ වීඩියෝවක් පළ කරමින්.

එහිදී ඔහු නව රජය ආරම්භ කළ වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් 2025 වසරේදී සංචාරකයන් මිලියන 2.5ක් පැමිණීමේ සන්ධිස්ථානය ඉලක්ක කරන ලෙසත් ඉල්ලා සිටියා.

(colombotimes.lk)