12 May 2025


මහනාහිමිවරු ඥානසාර හිමිට සමාව ලබා දෙන ලෙස ඉල්ලයි



ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනානිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

පසුගිය 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගියක් ඇති වන අයුරින් කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර 7ක සිර දඬුවමක් නියම කෙරුණා.

එම ලිපිය පහතින්,