26 December 2024


අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ආරම්භ වෙයි



නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.

ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

විජිත හේරත් - විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය       

චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය

කේ. ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍යාංශය   

අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
  
(colombotimes.lk)