colombotimes.lk
සිංහල | English

06 May 2024

බස්නාහිර පළාත් ත්‍රීරෝද රථ නියාමනය දීර්ඝ වෙයි



බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළා.
(colombotimes.lk)