22 November 2024


අද ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.
 
ඒ අනුව ඩොලරයක ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 288.1320ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 297.1876 ලෙස සටහන් වුණා.

(colombotimes.lk)