හාලිඇල - වැලිමඩ මාර්ගයේ කිලෝමීටර 100 කණුව ආසන්නයේ නායයෑමක් සක්රීය වී තිබෙනවා.බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ එම මාර්ගය භාවිතා කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි. (colombotimes.lk)