පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වී නොමැති බව ඔහු ප්‍රකාශ කළා.
ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ධූරයට නැවත නිලධාරියෙක් පත්වන තුරු තමන් එම ධූරයේ රාජකාරියේ නිරත වන බවයි.
(colombotimes.lk)